Welcome | ආයුබෝවන්
Archaeology, Inscriptions, Sri Lankan Art History, Heritage, and Rare Books for sale
ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යාව වෙනුවෙන් ම වෙන් වු මාර්ගගත වෙළඳසැල වෙත ඔබ සාදරයෙන් පිළිගමු.
Welcome to Sri Lanka’s First Dedicated Archaeology Online Store
An online store powered by archaeology.lk | archaeology.lk මඟින් බල ගැන්වු මාර්ගගත වෙළඳසැලක්
Shop by Category | ප්‍රවර්ග අනුව මිල දී ගන්න
Rare Books | දුර්ලභ පොත්
-
Inscription of Ceylon, Volume II Part I – Early Brāhmī Inscriptions – Prof. Senarat Paranavitanaරු5,000.00
-
ලක් දිව සෙල්ලිපිවලින් හෙළි වන සිංහල භාෂාවේ ප්‍රත්‍යයාර්ථ නාමයන්ගේ විකාශනය (ක්‍රි. පූර්ව 3 ශ.ව. – ක්‍රි.ව. 10 ශ.ව. දක්වා ) ශිලාලිපි සංග්‍රහය III වෙළුමරු1,150.00
-
ශ්රී ලංකාවේ ප්රාග් ඉතිහාසය – ආචාර්ය සිරාන් දැරණියගලරු220.00
Featured Book | තෝරාගත් පොත්
Inscriptions of Ceylon Volume I – Early Brāhmī Inscriptions – Prof. Senarat Paranavithana
This book is an outstanding work of Prof. Senarat Paranavitha, and it contains the cave inscriptions from 3rd Century B.C to 1st Century A.C. and other inscriptions in the early Brāhmī scripts. It was published by the Department of Archaeology, Sri Lanka.
Books on Sale | වට්ටම් සහිත පොත්
-
හෙළ බොදු හැදියාවේ බිහිදොර මිහින්තලාවProduct on sale
රු4,800.00රු3,840.00
දුර්ලභ හා සොයාගැනීමට අපහසු ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාව හා බැඳුණු පොත්පත්, ප‍්‍රකාශන හා වෙනත් දෑ ඔබ වෙත පහසුවෙන් සමීප කරලීම archaeoSTORE සේවාවේ අරමුණයි. මෙම සේවාව මඟින් කෘති හා ප‍්‍රකාශන ඔබ වෙත ලබා දීමේ දී සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා වැඩි මිලකට ඒවා ලබාදීමට සිදුවන බව කාරුණිකව සලකන්න. අදාළ පොත්පත් ලබා ගැනීම, ගබඩා කිරීම, ඇසිරීම හා ඒවා ඔබ වෙත ලබා දීම මෙන් ම වෙබ් අඩවි, සයිබර් අවකාශ පවත්වාගැනීම සඳහා ඒ අමතර වටිනාකම් එකතු කිරීමට සිදු වේ. මෙම සේවාව තුළින් ආදායමක් ලැබෙන්නේ නම් එය නැවත ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ උන්නතිය සඳහා ම යොදවනු ලැබේ. මෙම සේවාව පිළිබඳව ඔබගේ අදහස් info@archaeology.lk ඔස්සේ අප වෙත දන්වා එවන්න.
– archaeology.lk කණ්ඩායම
ArchaeoSTORE’s mission is to making easy to reach books, publications and other items related to Sri Lankan archaeology that rare and difficult to find. Please note that when this service is delivered to you, it will be available at a higher price than the market price. An additional value is added whereas Procurement of relevant publications, storing, packing and delivering to your door step, as well as maintaining websites and cyberspace of the service. Any income generated from this service will be re-used for the benefit of the Sri Lankan Archaeology. Please send us your thoughts on this service through info@archaeology.lk.
– archaeology.lk Team