Welcome | ආයුබෝවන්

Archaeology, Inscriptions, Sri Lankan Art History, Heritage, and Rare Books for sale

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යාව වෙනුවෙන් ම වෙන් වු මාර්ගගත වෙළඳසැල වෙත ඔබ සාදරයෙන් පිළිගමු.

Welcome to Sri Lanka’s First Dedicated Archaeology Online Store

An online store powered by archaeology.lk | archaeology.lk මඟින් බල ගැන්වු මාර්ගගත වෙළඳසැලක්

Shop by Category | ප්‍රවර්ග අනුව මිල දී ගන්න

Rare Books | දුර්ලභ පොත්


විශේෂ නිවේදනය / Special Notice

දුර්ලභ හා සොයාගැනීමට අපහසු ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාව හා බැඳුණු පොත්පත්, ප‍්‍රකාශන හා වෙනත් දෑ ඔබ වෙත පහසුවෙන් සමීප කරලීම archaeoSTORE සේවාවේ අරමුණයි. මෙම සේවාව මඟින් කෘති හා ප‍්‍රකාශන ඔබ වෙත ලබා දීමේ දී සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා වැඩි මිලකට ඒවා ලබාදීමට සිදුවන බව කාරුණිකව සලකන්න. අදාළ පොත්පත් ලබා ගැනීම, ගබඩා කිරීම, ඇසිරීම හා ඒවා ඔබ වෙත ලබා දීම මෙන් ම වෙබ් අඩවි, සයිබර් අවකාශ පවත්වාගැනීම සඳහා ඒ අමතර වටිනාකම් එකතු කිරීමට සිදු වේ. මෙම සේවාව තුළින් ආදායමක් ලැබෙන්නේ නම් එය නැවත ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ උන්නතිය සඳහා ම යොදවනු ලැබේ. ‌මෙම සේවාව පිළිබඳව ඔබගේ අදහස් info@archaeology.lk ඔස්සේ අප වෙත දන්වා එවන්න.

– archaeology.lk කණ්ඩායම

ArchaeoSTORE’s mission is to provide a service to deliver publications, and other items related to Sri Lankan archaeology that rare and difficult to find. Please note that when this service is delivered to you, it will be available at a higher price than the market price. An additional value is added for finding publications, storing, packing, and delivering to your doorstep, as well as maintaining the websites and cyberspace of the service. Any income generated from this service will be re-used for the benefit of Sri Lankan Archaeology. Please send us your thoughts on this service through info@archaeology.lk.

– archaeology.lk Team