Additional information
Weight | 0.5 kg |
---|
ලංකා පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දැරූ ආචාර්යය (පසුව මහාචාර්යය) ඇස්. පරණවිතාන (පී.එච්.ඩී.) මහතා විසින් 1934-1941 කාලය තුළ සංස්කරණය කරන ලද ශ්‍රී ලංකාවේ ගලේ කෙටූ සහ අනෙකුත් අභිලේඛන ඇතුළත්
එපිග්‍රැෆියා සෙයිලනිකා සංග්‍රහයේ IV වෙළුමේ සිංහල පරිවර්තනය වූ ශ්‍රී ලංකා ශිලාලේඛන සංග්‍රහය IV වෙළුම.
පරිවර්තනය ඩබ්ලිව්. බී. මාකස් ප්‍රනාන්දු (M. A. ලන්ඩන්)
හිටපු පුරාවිද්‍යා සහකාර කොමසාරිස්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි.
2002
පිටු – 232
රු1,250.00
Out of stock
Reviews
There are no reviews yet.