Additional information
Weight | 0.5 kg |
---|
මේ ශ්‍රී ලංකාවේ සෙල්ලිපි පිළිබඳ හදාරන සෑම කෙනෙක් ළඟම තිබිය යුතුම පොතකි. මෙම පොතෙහි කතෘ වන්නේ රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණක විද්‍යා අංශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ආචාර්ය මාලිනී ඩයස් මහත්මිය වේ. මෙම පොත ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් 1990 දී ප්‍රකාශයට පත් කරන ලද පොතකි.
පිටු – 110
රු1,150.00
Out of stock
Reviews
There are no reviews yet.