ලක් දිව සෙල්ලිපිවලින් හෙළි වන සිංහල භාෂාවේ ප්‍රත්‍යයාර්ථ නාමයන්ගේ විකාශනය (ක්‍රි. පූර්ව 3 ශ.ව. – ක්‍රි.ව. 10 ශ.ව. දක්වා ) ශිලාලිපි සංග්‍රහය III වෙළුම

මේ ශ්‍රී ලංකාවේ සෙල්ලිපි පිළිබඳ හදාරන  සෑම කෙනෙක් ළඟම තිබිය යුතුම පොතකි. මෙම පොතෙහි කතෘ වන්නේ ‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණක විද්‍යා අංශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ආචාර්ය මාලිනී ඩයස් මහත්මිය වේ. මෙම පොත ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් 1990 දී ප්‍රකාශයට පත් කරන ලද පොතකි.

පිටු – 110

රු1,150.00

Out of stock

Additional information

Weight 0.5 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලක් දිව සෙල්ලිපිවලින් හෙළි වන සිංහල භාෂාවේ ප්‍රත්‍යයාර්ථ නාමයන්ගේ විකාශනය (ක්‍රි. පූර්ව 3 ශ.ව. – ක්‍රි.ව. 10 ශ.ව. දක්වා ) ශිලාලිපි සංග්‍රහය III වෙළුම”

Your email address will not be published. Required fields are marked *

Billing details

Your order

Product
Quantity
Total
Cart Subtotal රු0.00
Order Total රු0.00
  • Pay by Visa, MasterCard, AMEX, eZcash, mCash or Internet Banking via PayHere. වීසා, මාස්ටර් කාඩ්, ඇමෙක්ස්, ඊස්කෑෂ්, එම් කෑෂ් හෝ ඉන්ටර්නෙට් බැංකුකරණය මගින් PayHere හරහා ගෙවන්න.

Your personal data will be used to process your order, support your experience throughout this website, and for other purposes described in our privacy policy.