මාර්ග පුරාණය – ආචාර්ය පී. විදානපතිරණ
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජේ්‍යෂ්ඨ කථීකාචාර්ය පී. විදානපතිරණ මහත්මිය විසින් රචනා කරන ලද දර්ශනසූරි උපාධි නිබන්ධයේ ෙතොරතුර ඇසුරු කරමින් හා නව ගවේෂණ මඟින් අනාවරණය කරගත් තොරතුරු ද ඇතුුුුළු කරමින් රචනා කරන ලද පුරෝගාමී කෘතියකි.
ලංකාවේ අතීත මාර්ග රටාව හා පරිවහණය පිළිබඳ සිංහල බසින් දැනගැනීම සඳහා ඇති ප්‍රධානම කෘතියයි.
B5 ප්‍රමාණයේ පිටු 196කි.
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ප්‍රකාශනයකි.
රු1,200.00
Out of stock
Have a coupon? Click here to enter your code
Reviews
There are no reviews yet.