Description
1960 දශකයේ පටන් ජගත් පුරාවිද්‍යාව වැලඳගත් නව පුරා විද්‍යාවේ සමස්ථ විෂය පථය හා එහි ශ්‍රී ලාංකේය ප්‍රවණතා ආවරණය කෙරෙන සිංහල බසින් රචිත පොතක් නොවීම මෙවැනි කාර්‍යයකට අත ගැසීමට මා පෙලඹ වීය. ග්‍රන්ථ පරිමාව A 5 ය. පිටු සංඛ්‍යාව 360 කි. ඵලක හා ඡායා රූප 95 කි. පොතක මිල රුපියල් 1800 කි.
මහචාර්ය සෙනරත් දිසානායක
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්
Reviews
There are no reviews yet.