‘කාලය’ 2021 ජනවාරි (නව සංස්කරණය වෙළුම 01, කලාපය 02)

රු200.00

මෙම මස පටන් කාලය සඟරාව නව සංස්කරණයක් ලෙස යළි පළකිරීමට චින්තන පර්ෂදය කටයුතු කර ඇත.මේ ඒහි පළමු වෙළුමේ දෙවන කලාපයයි.

Out of stock

Description

විද්‍යාලංකාර පිරිවෙන මගින් පුවත්පතක් ලෙස ආරම්භ කෙරුණු කාලය සදහා මූලිකත්වය ගනු ලැබුවේ පූජ්‍ය කළුකොඳයාවේ පඤ්ඤාසේකර, යක්කඩුවේ ප්‍රඥාරාම, බඹරැන්දේ සිරි සීවලී, කොටහේනේ පඤ්ඤාකිත්ති යතිවරයාණන් වහන්සේ යි. කාලය පුවත්පත කාලයාගේ ඇවෑමන් අභාවයට ගියත් 1987 දී ඉන්දු ලංකා ගිවිසුම මගින් රටේ ස්වෛරීත්වය හා ඒකීයභාවය (එක්සේසත්බව) නැති කළ විට එයට විරුද්ධව ක්‍රියාත්මක වූ චින්තන පර්ෂදය ඒ වසරේ පටන් කාලය නැවතත් සඟරාවක් ලෙස පළ කිරීමට කටයුතු කෙළේ ය.දිගටම සඟරාව ලෙස පවත්වාගෙන යාමට නොහැකි වුවත් කලක් තිස්සේ කාලය වෙබ් අඩවියක් ලෙස ප්‍රකාශ වෙයි.
මෙම මස පටන් කාලය සඟරාව නව සංස්කරණයක් ලෙස යළි පළකිරීමට චින්තන පර්ෂදය කටයුතු කර ඇත.මේ ඒහි පළමු වෙළුමේ දෙවන කලාපයයි.
වැඩි විස්තර සඳහා kalaya.editor@gmail.com
‘කාලය’ 2021 දෙසැම්බර්(නව සංස්කරණය වෙළුම 01ල කලාපය 01)
පිටු 60
රුපියල් 200 යි
ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි තැපැලෙන් එවීමට ගාස්තුව රුපියල් 100යි.

පිටරටකට සඟරාව ගෙන්වා ගැනීමට අවශ්‍යනම් කරුණාර info@archaeology.lk විද්‍යුත් ලිපිනෙයන් විමසන්න.

Reviews

There are no reviews yet.

Be the first to review “‘කාලය’ 2021 ජනවාරි (නව සංස්කරණය වෙළුම 01, කලාපය 02)”

Your email address will not be published. Required fields are marked *