‘කාලය’ 2020 දෙසැම්බර් (චින්තන පර්ෂදය)

රු200.00

මෙම මස පටන් කාලය සඟරාව නව සංස්කරණයක් ලෙස යළි පළකිරීමට චින්තන පර්ෂදය කටයුතු කර ඇත.මේ ඒහි පළමු වෙළුමේ පළමු කලාපයයි.

Out of stock

Description

විද්‍යාලංකාර පිරිවෙන මගින් පුවත්පතක් ලෙස ආරම්භ කෙරුණු කාලය සදහා මූලිකත්වය ගනු ලැබුවේ පූජ්‍ය කළුකොඳයාවේ පඤ්ඤාසේකර, යක්කඩුවේ ප්‍රඥාරාම, බඹරැන්දේ සිරි සීවලී, කොටහේනේ පඤ්ඤාකිත්ති යතිවරයාණන් වහන්සේ යි. කාලය පුවත්පත කාලයාගේ ඇවෑමන් අභාවයට ගියත් 1987 දී ඉන්දු ලංකා ගිවිසුම මගින් රටේ ස්වෛරීත්වය හා ඒකීයභාවය (එක්සේසත්බව) නැති කළ විට එයට විරුද්ධව ක්‍රියාත්මක වූ චින්තන පර්ෂදය ඒ වසරේ පටන් කාලය නැවතත් සඟරාවක් ලෙස පළ කිරීමට කටයුතු කෙළේ ය.දිගටම සඟරාව ලෙස පවත්වාගෙන යාමට නොහැකි වුවත් කලක් තිස්සේ කාලය වෙබ් අඩවියක් ලෙස ප්‍රකාශ වෙයි.
මෙම මස පටන් කාලය සඟරාව නව සංස්කරණයක් ලෙස යළි පළකිරීමට චින්තන පර්ෂදය කටයුතු කර ඇත.මේ ඒහි පළමු වෙළුමේ පළමු කලාපයයි.

ලිපි

ජාතිකත්වය මත ඉඳලා දේශපාලනය කරන්න බැහැයි කියන නරුමයන්ට තවදුරටත් ඉඩක් ඇත්තේ ම නෑ – පුජ්‍ය බෙංගමුවේ නාලක හිමි
නැති වී ගිය සිංහල අයිතිවාසිකම් දිනා ගනිමු – නලින් ද සිල්වා
ගෝඨාභයගේ ජයග්‍රහණය හා එය රැක ගැනීම – ගුණදාස අමරසේකර
ශ්‍රී ලංකාවේ මුස්ලිම් – මුස්ලිම් ප‍්‍රශ්නය – සුමේධ වීරවර්ධන
අපේ උරුමෙට පාටක් නැද්ද – චන්දිම බණ්ඩාර අඹන්වල
ශක්තිමත් ජාතික ආර්ථිකයක් මත ගොඩ නැගෙන ස්වාධින ජාතික රාජ්‍යයක් – ගෙවිඳු කුමාරතුංග
බටහිර වෙදකම, පර්යේෂණ, දේශීය වෙදකම හා පිළිගැනීම – සංජීව විජේසිංහ
ලෝකයේ කඳුළු කලාපය කොංගෝව – නලින් සුබසිංහ
ජීව අජීව ද්වන්ධතාව සහ මහා භූත රූප – කපිල පීරිස්
ජාතික ව්‍යාපාරය හා සංස්කෘතික පෙරමුණේ අරගලය – සේන තෝරදෙණිය
රාජ්‍ය ‍සේව‍යේ භාෂා ව්‍යවහාර‍යේ ‍වෙනස්කම් – මතුගම ‍සෙ‍නෙවිරුවන්
මී හරක් තාක්ෂණය – තිළිණ කළුපෙරුම
දෙහදුකඩුල්ල – දර්ශන වීරසේකර
ඇතුලු තවත් ලිපි
වැඩි විස්තර සඳහා kalaya.editor@gmail.com
පිටු 52
රුපියල් 200 යි
ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි තැපැලෙන් එවීමට ගාස්තුව රුපියල් 100යි.
පිටරටකට සඟරාව ගෙන්වා ගැනීමට අවශ්‍යනම් කරුණාර kalaya.editor@gmail.com විද්‍යුත් ලිපිනෙයන් විමසන්න.

Reviews

There are no reviews yet.

Be the first to review “‘කාලය’ 2020 දෙසැම්බර් (චින්තන පර්ෂදය)”

Your email address will not be published. Required fields are marked *